කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යාමේ අවදානමක්
ඉන්දීය බඩඉරිඟු ආනයනය කිරීමට අවශ්ය අවසර ලබාදීම ප්රමාද වීම හේතුවෙන් ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව ඇති බව ශ්රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.සතුන්ගේ ප්රධාන ආහාරය වන බඩඉරිඟු වෙනුවට සහල් භාවිත කිරීමට!-->…













