සුළි කුණාටුවෙන් සෞඛ්‍ය පද්ධතියට රුපියල් බිලියන 21 ක දැවැන්ත පාඩුවක්!

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතියට රුපියල් බිලියන 21 ක පමණ ඇස්තමේන්තුගත පාඩුවක් සිදුව ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ රෝහල්

iPhone පරිශීලකයින්ට හදිසි අනතුරු ඇඟවීමක්: ඔබගේ දුරකථනය වහාම යාවත්කාලීන කරන්න!

තම මෘදුකාංග පද්ධතියේ පවතින බරපතල ආරක්ෂක දුර්වලතා දෙකක් හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි iPhone යාවත්කාලීන කරන ලෙස ඇපල් (Apple) සමාගම සියලුම පරිශීලකයින්ගෙන් හදිසි ඉල්ලීමක් කර තිබේ. "අතිශය සංකීර්ණ" ප්‍රහාර මාලාවක් සඳහා මෙම දුර්වලතා භාවිත

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහ තද සුළං

දිවයිනේ උතුරු, නැගෙනහිර, ඌව පළාත්වලට සහ මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට අද දිනය පුරා වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන අතර, මහනුවර සහ අනුරාධපුර

ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් අලුත් නිෂ්පාදන 07ක් හෙට වෙළඳපොළට

​ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් 2025 වසරේදී හඳුනාගත් නව නිෂ්පාදන හතක් එළිදැක්වීම සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (දෙසැම්බර් 30) පෙරවරු 10.00 ට නාවින්න පරිශ්‍රයේදී පැවැත්වේ. මෙහිදී කුබ්ජ ප්‍රසාරිනී තෛලය, බාල කොරණ්ඩ

2026 වෙසක් පොහොය දිනය වෙනස් කරන්න: ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

2026 වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය යෙදෙන දිනය සංශෝධනය කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවේ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. රජය විසින් මේ වන විට නිකුත් කර ඇති දින දර්ශනයට අනුව