මෙට්‍රෝ බස් පෞද්ගලික කුලී සේවාවන් සඳහා ලබාදීමක් සිදු නොකෙරේ

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන මෙට්‍රෝ බස් රථ පෞද්ගලික ගමන් සඳහා කුලියට ලබාගත හැකි බවට පළ වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම නිවේදනය කර ඇත.​ප්‍රවාහන අංශය තවදුරටත් සඳහන් කරන්නේ මෙට්‍රෝ බස් රථ පුද්ගලික අවශ්‍යතා හෝ කුලී සේවා…

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයිනේ සියලු මත්පැන්හල් වසා දැමේ

වාර්ෂිකව යෙදී ඇති ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් අද (03) දින පුරා ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලුම බලපත්‍රලාභී සුරාසල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.​මෙම පියවරත් සමඟ අද දින කිසිදු මත්පැන් අලෙවි කිරීමක් සිදු නොවන අතර, මධ්‍යසාර…

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

කාලගුණ විද්‍යා වාර්තා පෙන්වා දෙන්නේ අද දිනයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවයි.​විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත්…

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුව යළිත් කල් යයි

කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහි නඩුවක් යළිත් කල් තැබීමට අධිකරණය නියෝග කර තිබේ. ඇප මත මුදා හැර සිටින විත්තිකරු අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේය.​දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමින් යුත් ඉඩම්…

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකුට පත්වීම්

වසර එකහමාරක සාර්ථක පුහුණුවක් සම්පූර්ණ කළ නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ විශේෂ උත්සවයක් සංවිධානය කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 04 වැනි දින පෙරවරු…