සතුටු සිනා මැඳ හිරු දෙවිඳුන් බැතියෙන් පිදෙන සුබ තෛයිපොංගල් දිනයක් වේවා

පොංගල් බතට අපි ගත්තේ රතු කැකුළු හාල්… රතු කැකුළු හාල් තිබුණා..කොළඹ නාගරික ජනතාව පවසනවා..…………………………………….තෛපොංගල් සමරමින් කොළඹ නාගරික ජනතාව අද අලුයම් කාලයේ තම නිවාස ඉදිරිපිට චාරිත්‍ර වතාවත් සිදුකළා.. නිවෙස් ඉදිරිපිට අලංකාර කෝලම් රටා දමමින්

“පැහැරගත් පාසල් සිසුවිය මුදවා ගැනීමට ගිය තරුණයාට ශ්‍රි ලංකා පොලිසියේ ප්‍රණාමය”

2025.01.12 වන දින විදුලි කාර්මිකයෙකු වශයෙන් අකුරනට තම රැකියාව සඳහා පිටත්ව ගිය මොහොමඩ් ඉසදීන් අර්ෂාඩ් අහමඩ් නැමති වයස අවු 25 ක තරුණයා, දවුලගල ප්‍රදේශයේ සපුගහයටතැන්න හන්දියට බස් රථයක නැගීමට ගිය අවස්ථාවේ සුපුරුදු බස් රථය මඟහැරීම හේතුවෙන් එම තරුණයා බස්

ජනපති චිනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය. එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන්

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ශිකව පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ශිකව පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය මෙවරද පැවැත්වුනා ශ්‍රී දළදා මාළිගාව සතු නින්දගම්වලින් ලැබෙන අස්වැන්නේ පළමු වන අග්‍ර භාගය අතීතයේ සිටම දුරුතු පුන් පොහෝ දින ශ්‍රී දළදා සමිඳුන් වෙත පූජා කිරීම සිදුවෙනවා ඒ අනුව