මෙට්රෝ බස් පෞද්ගලික කුලී සේවාවන් සඳහා ලබාදීමක් සිදු නොකෙරේ
සමාජ මාධ්ය හරහා සංසරණය වන මෙට්රෝ බස් රථ පෞද්ගලික ගමන් සඳහා කුලියට ලබාගත හැකි බවට පළ වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්ය බව ලංකා මෙට්රෝ ට්රාන්සිට් සමාගම නිවේදනය කර ඇත.ප්රවාහන අංශය තවදුරටත් සඳහන් කරන්නේ මෙට්රෝ බස් රථ පුද්ගලික අවශ්යතා හෝ කුලී සේවා!-->…













