ටාජ් සමුද්‍රා හෝටලයේ ආරක්ෂක කළමනාකරු අත්අඩංගුවට!

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පුහුණුලාභී සිසුන්ට පහර දීමේ චෝදනාව මත එම හෝටලයේ ආරක්ෂක කළමනාකරු ඊයේ (30) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. කොළඹ කොටුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන

“සාගර් බන්ධු” මෙහෙයුම: INS සුකන්‍යා නෞකාවෙන් මෙ. ටොන් 27ක ආධාර!

​ඉන්දීය නාවික හමුදාවට අයත් සුකන්‍යා පන්තියේ මුර යාත්‍රාවල ප්‍රමුඛ නෞකාව වන INS සුකන්‍යා, අවශ්‍ය සහන ද්‍රව්‍ය රැගෙන ශ්‍රී ලංකා මුදූ සීමාවට ඇතුළු වී ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා 'X' ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේ, සහන

LPL තරඟාවලිය කල් යයි: නව දිනයන් ප්‍රකාශයට!

මුලින් 2025 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ තරඟාවලිය කල් දැමීමෙන් අනතුරුව, හයවැනි අදියරේ නව දිනයන් අවසන් කර ඇත. මෙම කල් දැමීම සිදු කර ඇත්තේ 2026 පෙබරවාරි-මාර්තු මාසවලදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සත්කාරකත්වය දරන ICC පිරිමි T20 ලෝක කුසලානය

ගංවතුර බැස යද්දී බෝවන රෝග අවදානම!

​ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ (NDRSC) සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා අද (1) ආරක්ෂක මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ, ගංවතුර බැස යමින් පවතින බැවින් බෝවන සහ දෛශික මගින් බෝවන රෝග අවදානම ඉහළ යාම පිළිබඳව මහජනතාව අවධානයෙන්

ගංවතුර ආධාර: රු. 10,000 ක මූලික ආධාරයක්!

ගංවතුරින් විපතට පත් වූ සෑම නිවසකටම නැවත පදිංචි වීමට සුදුසු වන පරිදි සනීපාරක්ෂක කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට සහ නිවස නැවත පදිංචියට සුරක්ෂිත කිරීමට රුපියල් 10,000ක මූලික ආධාර මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ