ගෘහස්ථ ගෑස් හිඟයක් නෑ – LITRO සහතික වෙයි
ගෘහස්ථ ගෑස් හිඟයක් නොමැති බවත්, ජාතික ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් තොග සමාගම සතුව පවතින බවත් LITRO ගෑස් සමාගම මහජනතාවට සහතික වෙමින්, කලබල නොවන්නැයි ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් සමාගම කියා සිටියේ බෙදාහැරීම් අඛණ්ඩව සිදුකරන බවත්, ඇතැම්!-->…











