උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ අතර ධාවනය යළි ඇරඹේ
පසුගිය කාලයේ ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සිට ගම්පොළ දක්වා වන දුම්රිය ධාවන කටයුතු අද (02) සිට යළි ආරම්භ කෙරේ. කුණාටුවෙන් මාර්ගයේ ස්ථාන 103 කට පමණ දැඩි හානි සිදුවීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා!-->…













