ආපදා සහන කටයුතු සම්බන්ධීකරණයට නව ‘අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක්’
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් සහන කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ සාමාන්‍ය තත්ත්වය යළි ස්ථාපිත කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ “අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක්” පිහිටුවීමට!-->!-->!-->…











