ජාතික තෛපොංගල් උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් ජාතික තෛපොංගල් උත්සවය අද (ජනවාරි 15) ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අග්‍රාමාත්‍ය කාර්යාලය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ හින්දු ආගමික!-->…











