අද දිවයිනේ ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණයක්!
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, උදෑසන කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල!-->…











