ගංවතුර ආධාර: රු. 10,000 ක මූලික ආධාරයක්!
ගංවතුරින් විපතට පත් වූ සෑම නිවසකටම නැවත පදිංචි වීමට සුදුසු වන පරිදි සනීපාරක්ෂක කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට සහ නිවස නැවත පදිංචියට සුරක්ෂිත කිරීමට රුපියල් 10,000ක මූලික ආධාර මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ!-->…











