දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
අද (01) දින සිට ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට සුදුසු වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, දහවල් 1.00 න් පසුව දිවයිනේ බොහෝ ප්රදේශවල වැසි හෝ!-->…













