දිට්වා සහන සේවා සඳහා හිමිනමකගෙන් අක්කර දහයක භූමි පරිත්‍යාගයක්
චණ්ඩ මාරුතයෙන් පීඩාවට පත් ජනතාව පුනරුත්ථාපනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින්, සියඹලාපිටිය, යට්ටෝගොඩ සහ යටහලෙන රජමහා විහාරාධිපති, සාම විනිසුරු, මානව හිමිකම් ජාතික අධ්‍යක්ෂ පූජ්‍ය මාවිකන්දේ රතනපාල ස්වාමීන් වහන්සේ විසින් තමන් වහන්සේට!-->…












