කතරගම දේවාලයේ රන් භාණ්ඩ වෙන්දේසියෙන් ‘රට හදන’ අරමුදලට දැවැන්ත දායකත්වයක්
රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රන් භාණ්ඩවලින් 70%ක් පමණ වෙන්දේසි කර, එමගින් ලැබෙන ආදායම ‘රට හදන (Rebuilding Sri Lanka)’ අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කළ බව බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතා ප්‍රකාශ කළේය. ජාතික මැණික් හා!-->…













