කටාන සහ දොම්පේදී පිහි ඇනුම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියයයි
පසුගිය සිකුරාදා රාත්‍රියේ කටාන සහ දොම්පේ ප්‍රදේශවල සිදුවූ වෙන් වෙන් පිහි ඇනුම් සිද්ධීන් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. කටාන පොලිස් වසමේ මහාහුණුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු!-->…













