දිවුලපතාන වැසියන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක්: නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සහතිකයක්
නැගෙනහිර පළාතේ මහවැලි අධිකාරිය යටතේ පවතින දිවුලපතාන ග්‍රාමයේ පදිංචි සිංහල වැසියන් ඉවත් කිරීමට පෙර, ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වා ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට පියවර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥා දී තිබේ. පූජ්‍ය බෙංගමුවේ නාලක!-->…












