විදුලි බල මණ්ඩල සේවක අයිතීන් සුරකිමින් නව ප්‍රතිසංස්කරණ සඳහා සහාය වන්න – ජනාධිපතිතුමාගෙන් ඇරයුමක්

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපතිතුමා අතර විශේෂ හමුවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දැනට භුක්ති විඳින කිසිදු සේවක

රාජ්‍ය හිසතෙල් ගෑමේ මහෝත්සවය මෙවරත් මහනුවර ඓතිහාසික නාථ දේවාල පරිශ්‍රයේදී

සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර සුවිශේෂී ස්ථානයක් ගන්නා "රාජ්‍ය හිසතෙල් ගෑමේ මංගල්‍යය" මෙවරත් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි නාථ දේවාල භූමියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර

දේශීය කර්මාන්තකරුවන්ට නව ජවයක් දෙමින් ‘INCO 2026’ ඇරඹේ – අගමැතිනි හරිනි අමරසූරියගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙරට දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීම වත්මන් රජයේ ප්‍රධානතම ප්‍රමුඛතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේදී අද (13) පෙරවරුවේ ආරම්භ වූ 'INCO

ලිතේ මුදලාලිලාට යට වී අවුරුදු නැකත් හැදීමට ඉඩ නොදෙන බවට ජ්‍යොතිර්වේදීන්ගෙන් රජයට අනතුරු ඇඟවීමක්

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් සැකසීමේදී බලධාරීන් සහ ඇතැම් ලිත් ප්‍රකාශකයන් එක්ව සිදු කරන බව කියන ‘කූට ව්‍යාපෘතිය’ ජ්‍යොතිර්වේදීන්ගේ විද්වත් කමිටුවේ දැඩි විවේචනයට ලක් විය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජ්‍යොතිර්වේදී රවිශංක

​රටේ අර්බුද හඳුනාගැනීමට ආණ්ඩුව අසමත් වෙද්දී සජිත් ජාත්‍යන්තර අවධානය දිනාගනී – විජයපාල හෙට්ටිආරච්චි

කෙටි කාලීන විසඳුම් පොරොන්දු වෙමින් බලයට පත් වූ වත්මන් රජය, මේ වන විට රටේ පවතින කිසිදු දැවෙන ප්‍රශ්නයකට සාර්ථක පිළියම් ලබා දීමට සමත්ව නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසයි. කොළඹදී අද (13) පැවැති සමගි ජන බලවේග මාධ්‍ය