ආණ්ඩුවේ ‘මාෆියා’ පාලනය සහ සංස්කෘතික විරෝධී පිළිවෙත ‘සර්වජන බලය’ දැඩි විවේචනයට ලක් කරයි
වත්මන් රජය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ක්‍රියාත්මක කරන ‘මාෆියා’ පාලනය හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට පත්ව ඇති බව සර්වජන බලය පක්ෂයේ මහලේකම් නීතිඥ රන්ජන් සෙනෙවිරත්න මහතා පවසයි. ක්‍රිකට් ක්‍රීඩාවේ සිට බලශක්ති ක්ෂේත්‍රය දක්වා මෙම බලපෑම ව්‍යාප්ත වී ඇති බවත්,!-->…












