පාස්කු ප්‍රහාරය එල්ල වන විට සුරේෂ් සලේ ලංකාවේ සිටියේ නැහැ – නීතිඥ සංජීව සමරවික්‍රම
2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි මෙරට රැඳී නොසිටි බවත්, එම ප්‍රහාරය සිදුවන විට ඔහු බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු නොකළ බවත් නීතිඥ සංජීව සමරවික්‍රම මහතා ප්‍රකාශ කළේය. කොළඹදී පැවති!-->…













