මැදපෙරදිග අර්බුදය හමුවේ ලංකාවට එල්ල වන තර්ජන: සජිත්ගෙන් හදිසි ‘PSOP’ වැඩපිළිවෙළක්
මෑතකාලීනව මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විද්වත් හමුවක් කොළඹදී පැවැත්විණි. විදේශ!-->…













