ලොව සතුටින්ම සංචාරය කළ හැකි රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

​ලොව පුරා සංචාරකයින් වඩාත් සතුටින් සංචාරය කරන ගමනාන්ත 10 අතරට ශ්‍රී ලංකාව තේරී පත්ව ඇති බව 'USA Today' පුවත්පත ප්‍රකාශයට පත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ. 2026 වසරේ සංචාරය කිරීමට අපේක්ෂා කරන රටවල් කිහිපයක පුද්ගලයින් 8,000කට අධික පිරිසක්

විගණකාධිපති පත්කිරීමේ ‘කුමන්ත්‍රණයක්’ ගැන උදය ගම්මන්පිලගෙන් චෝදනාවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ස්වාධීන සාමාජිකයින් තිදෙනෙකුගේ ධුර කාලය 2026 ජනවාරි 18 වනදා අවසන් වන තෙක් විගණකාධිපතිවරයෙකු පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මඟහරිමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.

දේශීය සුව සවියට නව පණක්: ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් නව නිෂ්පාදන හතක් වෙළෙඳපොළට

​සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (දෙසැම්බර් 30) ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් 2025 වසර සඳහා හඳුනාගත් නව නිෂ්පාදන හතක් නිල වශයෙන් එළිදක්වන ලදී. මෙහිදී කුබ්ජ ප්‍රසාරණී තෛලය, බාල කොරණ්ඩ තෛලය, පංචවල්කල චූර්ණය සහ වකුගඩු

ඉන්දියාවෙන් ආනයනය කළ එන්නතක බැක්ටීරියා විෂ? සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි පරීක්ෂණයක්

වත්මන් රජය සමයේ ඉන්දියාවෙන් ආනයනය කර බෙදා හරින ලද 'ඔන්ඩෙස්ටෙරෝන්' (Ondesterone) එන්නතෙහි බැක්ටීරියා විෂ අඩංගු විය හැකි බවට මතු වූ සැකය මත සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඊයේ (30) නිකුත් කරන ලද උපදෙස් මාලාවකට අනුව, මෙම

රජයේ ආයතනවලට ලැබුණු බෝම්බ තර්ජන ඊමේල් ගැන විමර්ශන ඇරඹෙයි

විවිධ රාජ්‍ය ආයතන වෙත ලැබුණු ව්‍යාජ බෝම්බ තර්ජන ඇතුළත් විද්‍යුත් ලිපි (Emails) සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තහවුරු කළේය. කෙසේ වෙතත්, එම විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ මෙතෙක් අලුත්ම තොරතුරු වාර්තා වී