විගණකාධිපති පත් නොකිරීම දූෂණ සැඟවීමේ උත්සාහයක්: නාමල් රාජපක්ෂගෙන් චෝදනාවක්
පසුගිය මාස අටක කාලය තිස්සේ රජය විසින් සුදුසු විගණකාධිපතිවරයෙකු පත් කිරීමට අපොහොසත් වීම, දූෂණ වංචා වසා ගැනීමේ හිතාමතා කරන ලද උත්සාහයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ චෝදනා කළේය. ස්වාධීන විගණකාධිපතිවරයෙකු පත් කළහොත් නීතිවිරෝධී සීනි!-->…











