විදුලි සැපයුමෙන් 25%-30%ක් ඇනහිටී!
ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර මහතා පැවසුවේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ විදුලි සැපයුමෙන් දළ වශයෙන් 25%–30%ක් පමණ බිඳ වැටී ඇති බවයි. අද (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ විදුලිය යථා!-->…











