හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව අද (30) දිනයේ යළි කැඳවීමට නියමිතව තිබේ.ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී, පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳගේ උපාධි!-->…













