නාගොඩ රෝහලේදී බන්ධනාගාර රැඳවියෙකුට වෙඩි ප්‍රහාරයක්
කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු ඉලක්ක කර ගනිමින් අද (දෙසැම්බර් 31) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. රෝහල් අධ්‍යක්ෂවරයාට අනුව, උදෑසන 6.00 ට පමණ රෝහලට ඇතුළු වූ හඳුනා නොගත් තුවක්කුකරුවෙකු විසින් බන්ධනාගාර!-->…













