මුදාගත් ඉරාන නාවිකයන්ට මාසයක මානුෂීය වීසා බලපත්‍ර
ඉරාන නෞකාවලින් බේරාගත් පිරිසකට මානුෂීය රැකවරණය යටතේ මෙරට රැඳී සිටීම සඳහා රජය විසින් මාසයක කාලයකට නොමිලේ වීසා බලපත්‍ර ලබා දීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි තීන්දු කිසිදු!-->…










