මවට සහ කාන්තාවට ගරු නොකරන සමාජයකට මව්බිමට ආදරය කළ නොහැකියි – නාමල් රාජපක්ෂ

මවට සහ කාන්තාවට ගරු කිරීමට අපොහොසත් වන සමාජයකට මව්බිම කෙරෙහි සැබෑ ආදරයක් හෝ ගෞරවයක් ගොඩනැගිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ඊයේ (08)

ලංවිම (CEB) ඉතිහාසයට එක්වෙයි: නව සමාගම් 6ක් අද සිට වැඩ අරඹයි!

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රතිසංස්කරණයක් සනිටුහන් කරමින්, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) නිල වශයෙන් විසුරුවා හැර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රජය සතු වෙනම සමාගම් හයක් පිහිටුවා තිබේ. 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත යටතේ වසර 56ක් පුරා

බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචියට ඉහළ ඉංග්‍රීසි දැනුම අනිවාර්යයි: නව සංක්‍රමණ නීති මෙන්න!

බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන සංක්‍රමණිකයන් සඳහා වන ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ඉහළ නැංවීමට එරට රජය තීරණය කර තිබේ. නව "Earned Settlement" ප්‍රතිසංස්කරණ යටතේ, කියවීම, ලිවීම, කථා කිරීම සහ සවන්දීම යන අංශ හතරෙන්ම මෙතෙක් පැවති GCSE

46 වැනි සහෝදරවරුන්ගේ සටනේ එක්දින ජය තර්ස්ටන් විද්‍යාලයට!

කොළඹ තර්ස්ටන් සහ ඉසිපතන විද්‍යාල අතර 46 වැනි වරටත් පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී උණුසුම් මුහුණුවරකින් පැවැති "සහෝදරවරුන්ගේ සටන" සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ලකුණු 59ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය. කාසියේ

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක්!

අද දිනය තුළ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, පස්වරු 2.00 න් පමණ පසුව රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත