ජනාධිපතිවරයා සතු විධායක බලතල සෘජුව භාවිතා කළ යුතුයි – එජාපයෙන් විශේෂ ප්‍රකාශයක්

වත්මන් ගෝලීය දේශපාලන අර්බුද හමුවේ මෙරට රාජ්‍ය නායකයා වඩාත් ශක්තිමත්ව සහ තීරණාත්මකව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික නීතිඥ සුමුදු කැකුලන්දල මහතා ප්‍රකාශ කළේ, රට

බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට ප්‍රසිද්ධියේ සහය!

බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත පැමිණ විශේෂ ලිපියක් භාර දෙමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය වෙත සිය පූර්ණ සහයෝගය පළ කර සිටියහ. අනතුරුව තානාපති කාර්යාලය ඉදිරිපිටදී එම රටවල ජාතික ධජ ඔසවමින් සහ ජයගෝෂා පවත්වමින් උන්වහන්සේ

කෙහෙළියගේ නඩුව සහ ගල් අඟුරු වංචාව ගැන CIDයට පැමිණිලි රැසක්!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්බන්ධ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල වෙමින් පවතින බවට චෝදනා කරමින් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කිහිපයක් භාර

ආණ්ඩුව ජාත්‍යන්තරය ඉදිරියේ විහිළු සපයනවා – හර්ෂණ රාජකරුණාගෙන් දැඩි විවේචනයක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වත්මන් පාලනය දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් කියා සිටියේ, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ රජය බලයට පත්වීමට පෙර ප්‍රකාශ කළ කිසිදු පොරොන්දුවක් ඉටු නොකරන බවයි. නොකරන බවට පැවසූ දේවල් මේ වන විට රජය විසින්

රෝද පුටු ටෙනිස් ලෝක කුසලානයට ආසියාවෙන් චීනය සහ කොරියාව සුදුසුකම් ලබයි!

​කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ක්‍රීඩාංගණයේදී දින පහක් පුරා උණුසුම් මුහුණුවරකින් පැවැති BNP Paribas World Team Cup ලෝක කුසලාන ආසියානු කලාපීය තේරීම් තරගාවලිය සාර්ථකව නිමාවට පත් විය. මෙවර තරගාවලියේදී පිරිමි අංශයෙන් කොරියාවත්, කාන්තා අංශයෙන් චීනයත් සිය