49 වැනි සුලෝහිත සංග්‍රාමයේ එක්දින ශූරතාව නාලන්දාව සතු කරගනී
කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාලයන් අතර 49 වැනි වරටත් පැවැති "සුලෝහිත සංග්‍රාම" වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 53ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේදී!-->…












