දිස්ත්‍රික්ක රැසකට දැඩි හිරු රශ්මියෙන් බලපෑම්: අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්
සබරගමුව, වයඹ සහ උතුරු මැද යන පළාත්වල මෙන්ම කොළඹ, ගම්පහ, වවුනියාව, මන්නාරම, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් 'තාප දර්ශකය' (Heat Index) ඉදිරියේදී 'අවධානය යොමු කළ යුතු' මට්ටම!-->…












