හග්ගල උද්භිද උද්‍යානය යළි විවෘත වෙයි: සංචාරකයින්ට විශේෂ උපදෙස්

​"දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ හග්ගල ජාතික උද්භිද උද්‍යානය ඊයේ සිට යළි සංචාරකයින් සඳහා විවෘත කළ බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම යළි විවෘත කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සහ ආපදා කළමනාකරණ

අම්බලන්ගොඩ වෙළඳසැල් කළමනාකරු ඝාතනය: සැකකරුවන් 6ක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ නගරයේ ව්‍යාපාරික ස්ථානයක කළමනාකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සිව්දෙනා ගාල්ල

​ශ්‍රී ලංකා දෙමළ විවාද කණ්ඩායම මලයාසියාවේදී ජාත්‍යන්තර කිරුළ දිනා ඉතිහාසගත වෙයි

ශ්‍රී ලංකා දෙමළ විවාද කරන්නන්ගේ කවුන්සිලය (Tamil Debaters’ Council) මලයාසියාවේ පැවැති ජාත්‍යන්තර විවාද තරගාවලියකදී ප්‍රථම වරට ශූරතාව දිනාගනිමින් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කරගෙන ඇත. මලයාසියාවේ උත්තරා විශ්වවිද්‍යාලය (UUM) සංවිධානය කළ 'Sampanthan

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි: මුහුද රළු විය හැකියි

අද දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි අපේක්ෂා කරන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර

නත්තල වෙළෙඳ උත්සවයක් කරගන්න එපා: කාදිනල් හිමිපාණන්ගෙන් අවවාදයක්!

නත්තල යනු හුදෙක් මුදල් ඉපයීම අරමුණු කරගත් වෙළෙඳ උත්සවයක් නොවන බවත්, වාණිජ පරමාර්ථයන් මත එහි සැබෑ අර්ථය යටපත් කිරීමට වෙළෙඳ ආර්ථිකය උත්සාහ කරන බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරති. උස්වැටකෙයියාව ශාන්ත මරියා