හෙළ බසට මෙහෙවරක් කළ ජේ.බී. දිසානායක විද්වතා පිළිබඳ ‘අනඳ පුත් රුවන්’ ග්‍රන්ථය දොරට වඩී

ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා සිංහල භාෂාව පෝෂණය කිරීමට අනූපමේය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ විද්වත් ජේ.බී. දිසානායක මහතාගේ ජීවන තොරතුරු ඇතුළත් "අනඳ පුත් රුවන් සංක්ෂිප්ත අපදාන ජේ.බී. ශ්‍රී ලාංකේය සංස්කෘතික විද්වතානෝ" ග්‍රන්ථය එළිදැක්වීම පසුගියදා කොළඹ

ස්ථූලතාවයට එරෙහිව ජාතික මෙහෙයුමක්: සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පා ගමනක්

ලෝක ස්ථූලතා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ විශේෂ දැනුවත් කිරීමේ පා ගමනක් අද පෙරවරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසලින් ආරම්භ විය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා

දිට්වා සුළි කුණාටු සහන වැඩපිළිවෙළ අසාර්ථකයි: විපක්ෂ නායකගෙන් රජයට දැඩි චෝදනා

මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ස්වභාවික ව්‍යසනය වන 'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී රජය අනුගමනය කරන මන්දගාමී පිළිවෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. නිවාස ලක්ෂයකට අධික සංඛ්‍යාවකට

HNB Finance සේවක ජවය පිටියට: වාර්ෂික ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් ලෙස නිමාවෙයි

HNB Finance ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ක්‍රීඩා සැණකෙළිය මෙවරත් ඉතා උද්යෝගිමත් අයුරින් කොළඹ තුර්ස්ථාන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබීය. දිවයින පුරා විසිරී සිටින ශාඛා ජාලය නියෝජනය කරමින් සේවක සේවිකාවන් දහසකට ආසන්න පිරිසක් මෙම

මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වසර දෙකකින් පසු ඉහළම අගයට

​මැදපෙරදිග කලාපය තුළ උද්ගතව ඇති දැඩි යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, ගතවූ පැය කිහිපය තුළ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 9%ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, මේ