විදුලි බල මණ්ඩලය කෑලිවලට කැඩීම පෞද්ගලිකරණයට අතවැනීමක්: රජයේ ‘ගල් අඟුරු’ කෙරුවාව ගැන විමල්ගෙන් දැඩි විවේචනයක්
විදුලි බල මණ්ඩලය කොටස් හයකට වෙන්කර සමාගම් වෙත පැවරීමට රජය ගෙන ඇති තීරණය දැඩි ලෙස විවේචනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (මාර්තු 06) කොළඹදී පැවසීය. මෙම ක්‍රියාවලිය හරහා විදුලි බල මණ්ඩලය කොටස් වෙළෙඳපොළට නිකුත් කර පෞද්ගලිකරණය කිරීමේ!-->…












