පොලිස් නිවාඩු නොවැම්බර් 30 දක්වා අවලංගුයි
රටේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සියලුම නිලයන්හි පොලිස් නිලධාරීන්ගේ නිවාඩු නොවැම්බර් 30 වනදා දක්වා අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය. ප්‍රවාහන ගැටළු හේතුවෙන් අදාළ පොලිස් ස්ථාන වෙත වාර්තා!-->…











