ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ගැටලු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.​අද (29) රාත්‍රී 11.30 දක්වා කාලය තුළ මෙම නිවේදනය බලපැවැත්වෙන අතර, අදාළ…

නාමල් රාජපක්ෂට රිමාන්ඩ් නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩු කිහිපයක් සම්බන්ධයෙන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.​ඒ අනුව, ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට ප්‍රතිචාර වශයෙන් ඔක්තෝබර් 06 වැනිදා දක්වා සහ එයාර්බස් ගනුදෙනු විමර්ශනයට අදාළව…

ඥානසාර හිමිට අභියාචනාධිකරණයෙන් වරෙන්තු

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝගයක් සහ වරෙන්තුවක් නිකුත් කර තිබේ.​පොලිස්පතිවරයා හරහා මෙම වරෙන්තුව වහාම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණය නියම කර ඇති අතර, විත්තිකාර ඥානසාර හිමියන් ඉදිරි…

උදය ගම්මන්පිලගේ නඩුවකට තීන්දුවක්

රුපියල් මිලියන 21ක සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ. ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍ර භාවිත කර අලෙවි කළ බවට යහපාලන…

ලෝක හදවත් දිනය අදයි

සෑම වසරකම සැප්තැම්බර් 29 වැනි දිනට යෙදී ඇති ලෝක හදවත් දිනය අදට සමපාත වේ. හෘද රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරුකිරීම මෙහි මූලික අරමුණයි.​ලෝක හෘද සම්මේලනය විසින් හෘද රෝග හේතුවෙන් සිදුවන මරණ අවම කිරීමේ අපේක්ෂාවෙන් මෙම…