උඩරට දුම්රිය ධාවනය රඹුක්කන සිට ගම්පොළ දක්වා යළි ඇරඹේ
සුළි කුණාටුවෙන් දැඩි ලෙස කඩා වැටී හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ යළිත් වරක් සාමාන්ය පරිදි දුම්රිය ගමන් වාර ක්රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වේ. ඒ අනුව රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා වන දුම්රිය මාර්ග කොටසේ ගමනාගමන කටයුතු!-->…













