පාසල් රග්බි කිරුළට ට්‍රිනිටි සිංහයන් සැරසෙයි: අනුග්‍රහක දායකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
මෙරට පාසල් රග්බි ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන මහනුවර ට්‍රිනිටි විද්‍යාලය, 2026 පාසල් රග්බි තරග වාරය සඳහා සිය සූදානම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මේ වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ අනුග්‍රහක චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය කොළඹ පිහිටි පෞද්ගලික!-->…









