පාස්කු ප්‍රහාරය: විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ 3 වන සැකකරු ලෙස නම් කෙරේ
2019 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව, දැනට තන්ත‍්‍රවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන ප‍්‍රශ්න කරනු ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කළ බව අපරාධ පරීක්ෂණ!-->…












