දේශීය කර්මාන්ත පුනර්ජීවනයට ඉංජිනේරු දායකත්වය: 2026 IIESL ජාතික සමුළුව සාර්ථකව නිමවෙයි

ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනය (IIESL) මගින් සංවිධානය කරන ලද "2026 ජාතික සමුළුව" පසුගියදා කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අභිමානවත්ව පැවැත්විණි. මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වූයේ "ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා

ඇමරිකා – ඉරාන ගැටුම ලංකාවටත් බලපායිද? ජන අරගල සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්!

ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය ක්‍රියාමාර්ග දැඩි ලෙස හෙළා දකිමින් ජන අරගල සන්ධානය අද (05) නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අවධාරණය කළේ,

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ලන්ඩන් වෙත අතිරේක ගුවන් වාරයක්

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම නිසා අපහසුතාවට පත් මගීන් වෙනුවෙන් කොළඹ සහ ලන්ඩන් අතර විශේෂ අතිරේක ගුවන් වාරයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම තීරණය කර ඇත. ඒ අනුව, එළඹෙන 2026 මාර්තු 8 වන ඉරිදා

මුහුදු සීමාවෙන් ඔබ්බට යාම අවදානම්: ධීවරයින්ට විශේෂ ආරක්ෂිත උපදෙස් මාලාවක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ කටයුතුවලින් වළකින ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සමස්ත ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. ජාත්‍යන්තර මුහුදු සීමා තුළ පවතින දැඩි අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම

​නොරොච්චෝලයෙන් කළු දුම්: යන්ත්‍ර බිඳවැටීමෙන් විදුලි උත්පාදනයටත් බාධා

නොරොච්චෝලය ලක්විජය ගල්අඟුරු බලාගාරයේ පද්ධති කිහිපයක ඇති වී තිබෙන කාර්මික දෝෂ හේතුවෙන් එහි විදුලි උත්පාදන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. විශේෂයෙන්ම බලාගාරයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර (Coal Crushers) දෙකක් මේ වන විට