දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි!

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පැවතියද, අද දින පස්වරු 2.00 න් පමණ පසුව ඌව සහ සබරගමුව පළාත්වලත්, හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා

බොරැල්ල කන්නංගර සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි මහා ක්‍රිකට් සටනට සියල්ල සූදානම්

​බොරැල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලය සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය අතර පැවැත්වෙන දෙවන වාර්ෂික සීමිත ඕවර මහා ක්‍රිකට් තරගය එළඹෙන මාර්තු 28 වැනිදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. මෙම

එමිරේට්ස් ගුවන් ගමන් අත්හිටුවීම මාර්තු 7 දක්වා දීර්ඝ කෙරේ

කලාපය පුරා පවතින ගුවන් සීමා වසා දැමීම් හේතුවෙන් ඩුබායි සිට සහ ඩුබායි බලා ක්‍රියාත්මක වන සියලුම සැලසුම් කළ ගුවන් ගමන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වේලාවෙන් මාර්තු 7 වැනිදා රාත්‍රී 11:59 දක්වා අත්හිටුවා ඇති බව එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කර ඇත.

මැදපෙරදිග යුද අර්බුදය හමුවේ ආර්ථිකය සුරැකීමට ජනපතිගෙන් හදිසි පියවර

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් සහ ඒවා කළමනාකරණය කරගැනීම සඳහා ගත යුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

2009 අංක 35 දරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී පනත අහෝසි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. රජය සඳහන් කරන පරිදි, මෙම තීරණය ගනු ලැබුවේ 2025 පෙබරවාරි 24 වැනි දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර