ගලෙන්බිඳුණුවැව ගොවිපළක සඟවා තිබූ ඩීසල් ලීටර් 1,900ක් පොලිස් භාරයට!
ගලෙන්බිඳුණුවැව පොලිස් බල ප්‍රදේශයට අයත් ගෝමරන්ගල්ල ප්‍රදේශයේ පශු සම්පත් ගොවිපළක නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ දැවැන්ත ඩීසල් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඉන්ධන ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව!-->…












