​කෝට්ටේ ඇතුළු නගර කිහිපයක වායුගෝලයේ ගුණාත්මකභාවය පහළට!

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) දත්තවලට අනුව, ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බව වාර්තා වේ. විශේෂයෙන් වායුගෝලයේ පවතින PM2.5 අංශු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් කෝට්ටේ, ගාල්ල

දිවයිනටම බලපාන වියළි කාලගුණයත් සමඟ උදෑසන මීදුම් තත්ත්වයක්!

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේත් ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම්

ශ්‍රී ලංකා – රුමේනියා සබඳතාවල නව පිම්මක්: ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 25,000කට සහන!

​ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා රුමේනියාවේ සිදු කළ නිල සංචාරය අතරතුර එරට ආර්ථික, ඩිජිටල්කරණ, ව්‍යවසායකත්ව සහ සංචාරක අමාත්‍ය ඇම්බ්‍රෝස්-ඉරීනියු ඩාරාවු මහතා හමුවී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාර්ථක

ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් කොළඹදී ශෝක ප්‍රකාශ පොතක් විවෘත වේ

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය නිමිත්තෙන් කොළඹ පිහිටි ඉරාන ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලය විසින් ශෝක ප්‍රකාශ සටහන් කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇත. පෙබරවාරි 28 වන දින ටෙහෙරාන් නුවරදී එල්ල වූ අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් උත්තරීතර

දික්ඔය රෝහල ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්: මෘත ශරීරයකට ලිංගික අපයෝජනයක් කළ බවට චෝදනා!

දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරය තුළ තිබූ තරුණියකගේ මෘත දේහයකට එම රෝහලේම සේවකයන් තිදෙනෙකු විසින් ලිංගික අපයෝජනයක් සිදු කළ බවට එල්ල වන බරපතල චෝදනාවක් මුල් කරගනිමින් ප්‍රදේශවාසීන් සහ වතු කම්කරුවන් ඊයේ (02) රෝහල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත විය.