උපත් ආබාධ පරදා නිරෝගී දරු පරපුරක්: ජාතික මෙහෙයුමක ඇරඹුම
ලෝක උපත් ආබාධිත දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ විශේෂ දැනුවත් කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. උපත් ආබාධ සහිතව උපදින සෑම දරුවෙකුම මාරාන්තික තත්වයක නොපවතින අතර, නිසි වෛද්‍ය මැදිහත්වීම් හරහා ඔවුන් පූර්ණ නිරෝගී පුද්ගලයින් ලෙස!-->…












