මේ වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුම ඊයේ(11) අත්සන් කරන ලදි.

ඒ සෞදි අරාබියාවේ ජෙඩාහි පිහිටි අසිලා හෝටල පරිශ්‍රයේ දී එරට හජ් උප අමාත්‍ය අබ්දුල්ෆටා බින් සුලෙයිමාන් මාෂාට් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් මහතා මෙම ගිවිසුමට අත්සන් තැබිණි. එසේ ම දෙරට අතර හජ් වන්දනා සමය

අද දිනේ Clean ශ්‍රි ලංකා යටතේ නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයන් සොයා මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශය පුරාවටම මෙහෙයුමක් දියත් කළා

එම අවස්ථාවට සිවිල් ඇඳුමින් සහ නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් 15 සමන්විත කණ්ඩායමක් එක්ව සිටියා එම පොලිස් නිලධාරීන් මුල්ලේරියාව ජිනරතන මාවතේ මාවතෙන් ඇතුළුවන විට ලදු කැලෑවක වසර ගානක් තිස්සේ පවත්වාගෙන ගිය කසිප්පු ජාවාරමක් වැටලීම සඳහා මෙම නිලධාරීන් සමත්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහල් 16 කින් යුත් නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ඉදිරි දෙවසර තුළ අවසන් කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් උපදෙස්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ඉදිරි වසර දෙක තුළ අවසන් කරන ලෙසත්, මහල් 07 ක වැඩ මෙම වසර තුළ අවසන් කරන ලෙසත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. අමාත්‍යවරයා