කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි ක්‍රියාත්මකයි

කොළඹ සහ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද දින සිට යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මෙවර මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන බව රථවාහන අංශය පවසයි.​ඒ අනුව සෑම දිනකම පෙරවරු 6.00 සිට 9.00 දක්වා සහ පස්වරු 4.00 සිට 7.00…

නීති විරෝධී රත්‍රං පාර්සල් සමග කටුනායකදී කාන්තාවක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරිණි.​අංගොඩ ප්‍රදේශයේ පදිංචි 38…

උඩවලව ජල පවිත්‍රාගාරයේ නඩත්තුවක් නිසා ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

රත්නපුර උඩවලව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දින ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන ඇත.​ඒ අනුව අද පෙරවරු 10.00 සිට රාත්‍රී 07.00 දක්වා පැය 9ක කාලයක් පනහදූව, කොලඹගේ ආර, 97…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසු මෙම තත්ත්වය ඇති විය…

රුමේෂ් තරංග ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමෙන් රන් පදක්කම දිනා ගනී

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ අවසන් තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ. එහිදී ඔහු මීටර් 88.55ක දුරක් වාර්තා කරමින් තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.​ප්‍රබල…