අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික වනෝද්‍යාන රැසක් වසයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික වනෝද්‍යාන කිහිපයක සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දෙපාර්තමේන්තුවට අනුව, පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ජාතික වනෝද්‍යානවලට පිවිසීම මේ

නුවරට මි.මී. 180ක වර්ෂාවක්! නාය යෑම් අවදානමක්!

පසුගිය පැය 24 තුළ මහනුවර නගරයට මිලිමීටර 180ක අධික වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, එම නිසා ඉහළ කඳුකර ප්‍රදේශවල නාය යෑමේ අවදානමක් ඇති බවට බලධාරීන් අනතුරු අඟවා ඇති බව මහනුවර මහ නගර සභාව පවසයි. කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ අද දිනයේදීද වර්ෂාපතනය

නුවරට හදිසි ආපදා තත්ත්වයක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. මේ අතර, මහනුවර ප්‍රදේශයේ ස්ථාන දෙකකින් වාර්තා වූ නායයෑම් දෙකෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගොස් ඇත.

අම්පාරේදී එකම පවුලේ තිදෙනෙකු ඇළකට වැටී මරුට!

අම්පාර සයින්තමරුදුව ප්‍රදේශයෙන් අද (නොවැම්බර් 27) දින ශෝචනීය අනතුරක් වාර්තා විය. දැඩි වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් පැවති බෝරලවැලි ඇළ මාර්ගයට මෝටර් රථයක් ඇද වැටීමෙන් එකම පවුලේ පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මියගොස් ඇත්තේ වයෝවෘද්ධ

රියැදුරු බලපත්‍ර සේවාවට අයහපත් කාලගුණයෙන් බාධා!

රියැදුරු බලපත්‍ර ලබා දීමේ මාර්ගගත සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) පවසයි. කොමසාරිස් ජනරාල්වරයාට අනුව, රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්