යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුව නොවැම්බර් 03 වැනිදාට කැඳවයි

මුදල් විශුද්ධි කරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහි නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 03 වැනි දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.​අයතා ලෙස උපයාගත් රුපියල්…

ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට රුමේෂ් තරංග අද පිවිසෙයි

විසිවැනි ආසියානු ක්‍රීඩා උලෙළේ මෙරට ප්‍රමුඛ රන් පදක්කම් බලාපොරොත්තුවක් වන රුමේෂ් තරංග සහභාගී වන හෙල්ල විසිකිරීමේ අවසන් තරගය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.​මෙම වසර තුළ පොදු රාජ්‍ය මණ්ඩල රන් පදක්කම සහ ඩයමන්ඩ් ලීග් ශූරතාව ඇතුළු ජයග්‍රහණ රැසක්…

වසර පහකින් ක්‍රියාත්මක නොවූ පොලිස් උසස්වීම් අද සිට ක්‍රියාත්මකයි

වසර පහක කාලයක් පුරා ඇණහිට තිබූ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් කටයුතු මෙම වසරේ සිට නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.​85 වන පොලිස් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර,…

චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා විවෘත වරෙන්තුවක් නියෝග කර ඇත.​සිය දරුවා සඳහා නඩත්තු මුදල් ගෙවන ලෙස ඉල්ලා ගුවන්…

බගවන්තලාව ප්‍රධාන ජල නළ පද්ධතියට හානි කළ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

බගවන්තලාව කැම්පියන් නගරයට සහ වතුයායේ පහළ කොටසට පානීය ජලය සපයන ප්‍රධාන ජල නළ පද්ධතිය කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් එම වතුයායේම පදිංචි තරුණයන් දෙදෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කැම්පියන් වතුයායේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයේ සිට නගරයේ ජල…