බ්රසීලයේ නව ශ්රී ලංකා තානාපති සහ අධිකරණ ඇමති අතර හමුවක්
බ්රසීල පෙඩරල් ජනරජයේ නව ශ්රී ලංකා තානාපති Jorge Geraldo Kadri සහ අධිකරණ මෙන්ම ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර අතර විශේෂ හමුවක් අමාත්යාංශ පරිශ්රයේදී පවත්වන ලදී.දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, ව්යාපාරික හා!-->…













