‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හමුවේ අධ්‍යාපන අඛණ්ඩතාවට ඩිජිටල් විසඳුම්

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ ආපදා තත්ත්වය හමුවේ අඛණ්ඩ අධ්‍යාපන සහය ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ඩිජිටල් තාක්ෂණය පෙරළා යොදාගෙන ඇත. ඕනෑම ස්ථානයක සිට සිසුන්ට විෂය කරුණු සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වෙත ප්‍රවේශ වීමට

සියැටල්හි Pride සැමරුම් දිගටම; පාපන්දු සම්මේලන විරෝධය නොතකා Pride Match තීරණය තවදුරටත්

ලබන ග්‍රීෂ්ම ඍතුවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී සියැටල් නුවර LGBTQ+ අයිතිවාසිකම් සහ නිදහස සැමරීමට සැලසුම් කර ඇති ක්‍රියාකාරකම්, එම නගරයේ පැවැත්වීමට නියමිත “Pride Match” සම්බන්ධයෙන් ඊජිප්තු සහ ඉරාන පාපන්දු සම්මේලනවලින් එල්ල වූ විරෝධතා නොතකා

ග්‍රීක බැඳුම්කර සිද්ධිය: කබ්රාල් ඇතුළු සිව්දෙනා නිදහස්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි සහිතව මුදා හැරීමටත්, සෙසු විත්තිකරුවන් තිදෙනා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් කොන්දේසි විරහිතව මුදා හැරීමටත් ඊයේ (දෙසැම්බර් 10) නියෝග කරන

අතුරුදහන් වූවන්ට මරණ සහතික

‘දිට්වා’ හේතුවෙන් සිදුවූ නායයෑම් සහ ගංවතුර තත්ත්වයෙන් අතුරුදහන් වූ පුද්ගලයින් 203 දෙනෙකු සඳහා මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. රෙජිස්ට්‍රාර් ජනරාල් සසීදේවි ජලදීපන් මහත්මිය පැවසුවේ, හදිසි ආපදාවකින්

ගංවතුර හා නායයෑම් අවදානම් ප්‍රදේශවලින් ඉවත් වීමට නව වන්දි පැකේජයක්!

නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව ඉවත් වීමට මැළිකමක් දැක්වූයේ පෙර පැවති රජයන් යටතේ නිවසක් තැනීම සඳහා රුපියල් 400,000 ක් සහ ඉඩමක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියනයක් වැනි අසමබර වන්දියක් ලබා දීම නිසා බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ඊයේ (10)